ළා හිරු කැන් දිලිෙසන්ෙන්
සිෙයාතුන් ගී නදෙදන්ෙන්
මදනල ගත දැවෙටන්ෙන්
පියකරු උදයකි ඒන්ෙන්
මල් ෙපාෙභාට්ටු පූදින්ෙන්
සමනළයින් පියඹන්ෙන්
බමරුන් ගුම් නදදෙන්ෙන්
උදයම ලස්සන වන්ෙන්
නිදිගත් අය නැගිටින්ෙන්
සිත සතුටින් පිබිෙදන්ෙන්
දිනෙය් වැඩ අරඹන්ෙන්
ෙම් පියකරු උදෑසෙන්
සිහිල් සුළං රැලි ඒන්ෙන්
ගස්වල ෙකාළ ෙසලෙවන්ෙන්
පිනි මිහිකත සිපගන්ෙන්
ෙම් පියකරු උදෑසෙන්
Saturday, September 11, 2010
Saturday, September 4, 2010
මහමග සිඟමන් යදින දුගියෙකි මා
ගිනි අව්වට පිච්චෙන්නේ
මහ වැස්සට තනිවන්නේ
මගේ දෙපා කකියන්නේ
මහමග දුගියෙකු වන්නේ
හරි අහරක් කුසට නැතේ
සඟමන් යැද දිවි ගෙවතේ
නෑ මිතුරන් මට නැත්තේ
මා අසරණ වී ඇත්තේ
ඉගෙනීමක් මට නැත්තේ
මගේ සිතට සතුට නැතේ
දෙගුරුන් මිය ගොස් ඇත්තේ
මට දුක උරුමව ඇත්තේ
හුදෙකලාව ඇවිදින්නේ
මහමග නිවහන වන්නේ
හිත උණුවන මිනිසුන්නේ
පිනට යමක් මට දෙන්නේ
රකුසන් වැනි මිනිසුන්නේ
මට කරදර නොම දෙන්නේ
මා අවිහිංසක වන්නේ
ඔබට අසිරි ගෙනදෙන්නේ
මාගේ මව සිහිවන්නේ
මගේ පියා සිහිවන්නේ
සිතම සොවින් බරවන්නේ
නෙත් කඳුලින් තෙත්වන්නේ
නිති පන්සල වෙත යන්නේ
බුදු රදුන්ව වැඳගන්නේ
මුනිඳුට දුක කියමින්නේ
මම දුක නැති කරගන්නේ
මග සිඟමන් යදිමින්නේ
දිවිය ගැටගසා ගන්නේ
මහමග ජීවත් වන්නේ
සැමදා දුගියෙකු වන්නේ
Subscribe to:
Posts (Atom)