Saturday, September 11, 2010

පියකරු උදෑසනක්

ළා හිරු කැන් දිලිෙසන්ෙන්
සිෙයාතුන් ගී නදෙදන්ෙන්
මදනල ගත    දැවෙටන්ෙන්
පියකරු උදයකි     ඒන්ෙන්

මල් ෙපාෙභාට්ටු පූදින්ෙන්
සමනළයින්        පියඹන්ෙන්
බමරුන් ගුම්      නදදෙන්ෙන්
උදයම ලස්සන         වන්ෙන්


නිදිගත් අය       නැගිටින්ෙන්
සිත සතුටින්    පිබිෙදන්ෙන්
දිනෙය් වැඩ        අරඹන්ෙන්
ෙම් පියකරු          උදෑසෙන්

සිහිල් සුළං රැලි       ඒන්ෙන්
ගස්වල ෙකාළ ෙසලෙවන්ෙන්
පිනි මිහිකත      සිපගන්ෙන්
ෙම් පියකරු         උදෑසෙන්





No comments:

Post a Comment